Category old news

12 Jun

අපේ ගී පැදුර 2027

මැකී ගිය සිනහවන් ගීයකින් පුබුදන්න හිත් කොනේ මතකයන් ස්වරයකින් සනසන්න මංමුලා ජිවිතේ හිස්තැනුත් පුරවන්න අරුමැසිම නිධානෙක යදම් දොර ඇරලන්න හමුවෙමු අපේ ගී පැදුර 2027….. නිවී සැනසෙන්න

READ MORE

18 May

අපේ ගී පැදුර 2027

විඩාබර හිත් නිවා සනහන සප්තස්වරයේ සොඳුරුතම සුයාමය, අපේ ගී පැදුර අටවන දිග හැරුම.. ආදරයෙන් වැළඳගන්නටයි මේ ඇරයුම.. ලබන 2027 වස, දුරුතු මහේ 30 වන දින.. “Where the Words Fail, Music […]

READ MORE