මැකී ගිය සිනහවන් ගීයකින් පුබුදන්න හිත් කොනේ මතකයන් ස්වරයකින් සනසන්න මංමුලා ජිවිතේ හිස්තැනුත් පුරවන්න අරුමැසිම නිධානෙක යදම් දොර ඇරලන්න

හමුවෙමු අපේ ගී පැදුර 2027..... නිවී සැනසෙන්න