සුනිල විල මත පිපුණු
ගී කුසුම් පෙළකි හද රැඳුණු
දිග හැරෙයි ඒ ගී පොකුරු
සමඟ ආදරේ සතර කණූ
අපේ ගී පැදුර 2027 වේදිකාවේ....